(+94) 252264315
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Rahula M.V.

අ/ශ්‍රී රාහුල මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Sri Rahula M.V.

අ/ශ්‍රී රාහුල මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය

අ/ශ්‍රී රාහුල මහා විද්‍යාලය

 

මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ සුවහසක් දුව දරුවන්ගේ අනාගත ලෝකය ජය ගනිමින් විශ්ව ගම්මානයට දොරටු  විවරකර විද්‍යාලයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අප ලද ජයග්‍රහණයකි .

ආධ්‍යාත්මික හා ගුණාත්මක බවින් පිරිපුන් අනාගත ලෝකයේ අභියෝග ජයගත හැකි සිසු පරපුරක් බිහි කිරීම රාහුල මාතාවගෙ මෙවර යළි යළිත් සපත  කරමින්  කරන ලද මෙම මහඟු කාර්යයට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය වශයෙන් මම ඉත සිතින්  සුබ පතන අතර තවදුරටත්  ඉදිරි ඉලක්ක කරා යන ගමනට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබාදීමට මම කැප වෙමි .ශ්‍රී රාහුල විද්‍යාලය  උතුරුමැද පළාතේ ප්‍රමුඛතම  පාසල් අතර  දිදුලන්න ටත් දැනුම බෙදා ගන්නටත් මෙය මහඟු අවස්ථාවකි .

ආදරණීය දරුවනි ...,

ඔබට  ලබාදෙන  පණිවිඩය නම් හරවත් නැනවත් ගුණවත් බවින්  යුතු විශිෂ්ටත්වය කරා ඉලක්ක මෙහෙයවීමට ඇවැසි ශක්තිය ලැබේවා ......!

ඔබ සැමට සුභ අනාගතයක් ...!

 

Sri Rahula M.V.

අ/ශ්‍රී රාහුල මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Maradankadawala,50080.

: (+94)252264315

: (+94)252264315

: [email protected]

Supported By

© 2026 Sri Rahula M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk