IMG-20230522-WA0101.jpg
Sri_Rahula_maha_vidyalaya_20230522_203807.jpg
IMG_20190319_101930.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සමබර පෞරුෂයෙන් ලොව දිනන දරුවෙක්

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

රජරට වැව් බැදි රාජ්‍යයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

ළමා මිතුරු සංකල්පය මත, 21 වන සියවසේ ඉගෙනුම්ලාභියා ශක්තිමත් කිරිමට අවශ්‍ය මග පෙන්වීම නිසි පරිදි ලබාදීම.

Notice Board

තෙවන වාර විභාගය ආරම්භ වේ

SriRahula MV