2023.06.30 දින විධායක කමිටු රැස්වීමක් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර ඇත.
එදිනට පාසල් සංවර්ධන කටයුතු හා පාලන කටයුතු පිළිබද නව තීරණ රැසක් ලබා ගැනීමට තීරණය කර ඇත.